Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අන්තර්ජාලයෙන් එන එක එක Link කිලික් කරලා PC එකට කෙලවගන්න අයට ඇන්ටිවයිරස් ගාඩ් 52 කින් scan පාරක් .



 අද මන් ඔයාලට අලුත් දෙයක් ගේනවා.ඔයාලගේ PC එකේ ඇන්ටිවයිරස් ගාඩ් එකක් නැති අයට වටිනවා. සමරුන්ට මේක වැඩක් නැතිවෙන්නත් පුළුවන්.    මේ site  එකෙන් ඔයාලට එන ලින්ක් එහෙම scan කරන්න පුළුවන්  . file එකක් උනත් upload කරලා scan කිරීමේ හැකියාව තියෙනවා.  ඇන්ටිවයිරස් ගාඩ් 52 කින් scan කරලා පෙන්නවා..හොදයි නේද වැඩේ   

Screenshot ටිකක් බලමු

 මේ තියෙන්නේ file එකක් upload  කරලා Scan කරන විදිය



මේ තියෙන්නේ ලින්ක් එකක් Scan  කරනවිදිය



ලින්ක් එක scan කරලා අපු Result එක




මෙන්න ලින්කුව virustotal

 එහෙනම් අපි ගියා තේරුනේ නැත්නම් කමෙන්ට් කරන්න ..

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip
Loading...