Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තමන්ගේ තොරතුරු හොරාගන්නා Keylogger වලින් ආරක්ෂා වෙමු





ඔන්න යාලුවනේ අදත් මම ගේනවා security පැත්තෙන් වටිනා software එකක් මේක  Zemana AntiMalware මේක  පාවිච්චි කරන්නේ මොකටද කියලා දන්නේ නැති අයට කියන්නම් මොකටද කියලා ඔයාලා keylogger , Malware කියද්දී ටිකක් බයයිනේ ටිකක් නෙමේ ගොඩක්ම බයයිනේ දන්නවනේ කීලොගර් ගැන. කවූරු හරි අපේ පෞද්ගලික තොරතුරු Facebook , Twitter , Email වගේ එව්වාගේ Passwords තව අපි පරිගනකයේ කරන්නේ මොනාද කියල screenshot වගේ එව්වා අපේ පරිගණකයේ ස්ථාපිත වී තිබෙන කීලොගර් වලින් ඒ කීලොගර් එක හදපු කෙනාට යවනවා.






මෙහෙම අල්ලනවා කීලෝගර් ක්‍රියාත්මක වෙනකොට එතකොට Block කියන එක click කලාම හරි.
හික්ස් කොහොමද වැඩේ සෙල්ලම් නැනේ. භයානකම දේ නම් අලුත් කීලොගර් අපේ පරිගණකයේ තිබෙන Virus Guard වලට අහුවෙන්නේ නැති වෙන්න හදලා තියෙන එකයි අන්න එතකොට තමයි අපිට මේ Zemana AntiMalware කියන කීලොගර්s වැනි නරක වැඩසටහන් වලටම සැකසු පරිගණක මෘදුකාංගය අවශ්‍ය වන්නේ. මමත් මේක ගැන උනන්දු උනේ මගෙත් Nimbuzz එකේ acount එක දෙතුන් වතාවක් hack උනු නිසයි හික්ස් ගේමක් නේ Nimbuzz එකේ supoort@nimbuzz.com මේකට අපේ acount එකේ details දාල hack උනා නැවත ලබාදෙන්න කියා email එකක් යවපුවම අපියවපු details හරිනම් password එක අපහු එවනවා ඊටපස්සේ මටම එපාවෙලා කීලොගර් වලටම සොෆ්ට්වයාර් එකක් හොයද්දි තමයි මේක හම්බුනේ
 ඔයාලත් මේක ස්ථාපිත කරගෙනම කීලොගර් වලින් ආරක්ෂා වෙන්න.


 මේ තියෙන්න keylogger ක්‍රියාත්මක වන ආකාර හා keylogger වර්ග කීපයක්.





මෙන්න තවත් විස්තර.
මෙය භාවිතා කරහැකි මෙහෙයුම් පද්ධති: Windows XP\Vista\7\8 (32bit and 64bit)
ප්‍රමාණය : 7.9 MB




මෙතනින් Trial Version එක updated මෙතන Click කොට Download කරගන්න.ඒක ස්ථාපිත කරගෙන පහලින් ඇති Keygen එක මෙතනින්
keygen එකෙන් ලබාගත් key එක මෙතනට දම ඔබගේ zemana trial version එක සදාකල් තියාගන්න.















About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...