Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සොෆ්ට්වෙයා නැතුව partition එකක් හංගමු .




මේකෙදි වෙන්නේ ඔයාලගේ හාඩ් එක පාර්ටිශන් කරලා තියෙන ඕනෙම එකක් හංගන එකයි.ඒකට command ටිකක් RUN එකේ කොටන්න ඕනේ.තම තමන්ගේ පුද්ගලික ඒවා එහෙම හංගන්න කියාපු වැඩේ. කිසිම සොව්ෆ් වෙයා එකක් ඕනෙ නෑ ..

මේ රූපයේ පේනවා නේද සීන් එක
 හරි එහෙනම් වැඩේට බහිමු.


1. Click on Start - Run

2. In Run box type cmd and hit Enter. Now Command Prompt window will appear. 

3. In command prompt, type diskpart and hit Enter.

4. Then type list volume and hit Enter.

Now it will display the list of all your computer drives details. - See more at: http://www.techglitz.net/2012/09/how-to-hide-any-local-drive-using.html#sthash.3S397YCM.dpuf
1. Click on Start - Run

2. In Run box type cmd and hit Enter. Now Command Prompt window will appear.

3. In command prompt, type diskpart and hit Enter.

4. Then type list volume and hit Enter.

ඕන්න දැන් මෙන්න මෙහෙම ඔක්කොම පාර්ටිශන්වල විස්තර පෙන්නාවි.


5. Then type the Drive Letter which you want to hide. 
If you want to hide volume E, type select volume E and hit Enter.

Now follow mentioned massage will appear to you.
Volume 4 is the selected volume
6. After that, type remove letter E and hit an Enter. 

That's all, you have done. Now restart your computer once. When you start your PC again, you want be able to see the
 particular drive in My Computer.


හරි දැන් මෙන්න මෙහෙම තමයි ආපහු හංගපු පාර්ටිශන් ගන්නේ..

Do the procedure which i have mentioned in step 1,2,3,4 and 5 again.

Click Start --> Run --> cmd -->

Then type diskpart - list volume - select volume E

After that type assign letter E and hit Enter.


sourse by http://piyasara.blogspot.com

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...