Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඕනෑම Android එකක් එකපාරින් Root කරගන්න




ඕනෑම Android Device එකක් බොහොම ලේසියෙන් Root කරගන්න ආකාරය තමයි අද මම ගෙනාවෙ.

*** මේකෙන් වෙන දේ තනිකරම ඔයාගෙ වගකීමක්. ඒ වගේම මතක තියාගන්න Root කිරීමෙන් Device එකෙ Warranty එක අවලංගු වෙනවා.


ඔයාලට මේ වැඩේ සඳහා ඩවුන්ලෝඩ්ස් දෙකක් කරන්න වෙනවා.

1. ADB Drivers Install කිරීම සඳහා Software එක - 9mb  (Device එක සමග එන Software එක Install කළා නම් හරි කළින් ADB Drivers Install කරලා තියෙනවා නම් මේක ඕනෙ නෑ.)

DOWNLOAD

2. Root කිරීම සඳහා අදාළ Software එක - 11mb

DOWNLOAD (For Microsoft Windows)
DOWNLOAD (For Other OSs)


දැන් බලමු අපි මේ වැඩේ කරන්නෙ කොහොමද කියලා. (Battery 50%ක්වත් තියෙද්දි මේක කරන්න.)

a) මුළින්ම Device එකේ USB Debugging ඔන් කරගන්න ඕනෙ. ඒ සඳහා Settings වල Developer Options වලට ගිහින් USB Debugging ඉස්සරහ ටික් එකක් දාන්න.


b) දැන් Device එක PC එකට Connect කරන්න. (USB Cable එකෙන්)

c) දැන් ඩවුන්ලෝඩ් කරගත්ත 'AdbDriverInstaller' ඕපන් කරන්න. ඔයාගෙ Device එක පෙන්නාවි. Install ක්ලික් කරන්න. Warning Message එකක් ආවොත් 'Install This Driver Anyway' දෙන්න. Install වුණා නම් මෙහෙම පෙන්නාවි. (කළින් කිව්වා වගේම ADB Drivers කරලානම් තියෙන්නේ මේ part එක කරන්න එපා.)

d) දැන් ඩවුන්ලෝඩ් කරගත්ත 'Impactor_0.9.14.Zip' කියන ෆයිල් එක Extract කරලා ඒක ඇතුළේ තියෙන 'Impactor.exe' කියන එක ඕපන් කරගන්න. මෙහෙම පෙන්නාවි.

e) දැන් Start දෙන්න. Processes ටිකක් ගිහින් Success Message එකක් ඒවි. දැන් ඔයාගෙ Device එක Root වෙලා ඉවරයි. :D

ඒත් අන්තිම වැඩක් තියෙනවා කරන්න. ෆෝන් එකට Super User Privileges use කරන්න Super User App එකක් දාගන්න එක. සාමාන්‍යයෙන් වෙන Rooting Method වල මේක Automatically වැ‍ටුණත් මේ ක්‍රමයේදී එහෙම වෙන්නෙ නෑ.

f) දැන් Google Play Store එකට යන්න. ඒකෙන් Super User කියලා Search කරන්න. දැන් එන App එකක් Install කරගන්න. මම Use කරන App එක මම පහළින් ලින්ක් කරන්නම්.

'SuperUser'

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...