Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Shortcut Virus එකෙන් බේරිලා ෆයිල් ගොඩ දාගන්නෙ මෙහෙමයි ! Step 2






කමිපියුටර් පාවිව්වි කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා වයිරස් කියන්නේ..  


කමිපියුටර් තියෙන හැමෝම වයිරස් වලට මුන දිලා තියෙනවා. අද  අපි මේ වයිරස් වලට 
අහු නොවී ඉන්න පොඩි Trick 1ක් දෙනවා ඔන්..
අපේ පෙන් ඩ්‍රයිවි ශෝර්ටි කටි වයිරස් වලින් පිරෙනවා..
එතකොට ඉතින් කොචිචර ලොකු ෆයිල් තිබුනත් පෙන්නන්නේ KB ගනන් වල ශෝර්ටි කටි ෆයිල් ටිකක් විතරයි.. අපේ අය ඉතින් පෙන්එක ෆෝමැටි කරනවා.. එතකොට තිබුන ෆයිල් මුකුත් නෑ...

අද බලමු මේකට පොඩි විසදුමක්. මේකේ වටිනාකම තමා මේක NotPad Magic එකක්.. 
මේක Desktop 1 එහෙම කරන්න එපා.  කෙලවෙයි...

1. මුලින්ම All Programs ලග තියෙන Search box 1 NotPad කියල සර්චි කරල එක ඔපන් කර ගන්න.







2. දැන් මන් පහලින් දෙන කොඩි එක කොපි කරගෙන එතන පේස්ටි කරන්න.


3. දැන් ඔයාලා මේක සේවි කරගන්න ඔනේ. සේවි කරද්දි නම විදියට මේක දෙන්න. 
Virusremover.bat ෆයිල් ටයිප් එකට All files දෙන්න..


4. දැන් මේ හදපු එක ඔයාලට Shortcut Virus අයින් කරන්න ඔන පෙන් එකට හරි
ෆොල්ඩර් එකට හරි දාල ඔපන් කරන්න. ඊට පස්සේ කරන්න ඔව වැඩටික එකෙන් කියයි...
ඔක්කොම කලාට පස්සේ වයිරස් ටිකත් අයින් වෙයි..


About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 8 Seconds...!!!Skip
Loading...