Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

huawei ඕනම dongle එකක් unlock කරමු සට සට ගාල. (E303.E173.... etc )


මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම.  . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303   Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.



මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.


මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න http://huaweicodecalculator.com/new-algo/
2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
     දැන් මේ sing in with google+   click කරන්න



 දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න

දැන් මේක accept දෙන්න
මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate  කරන්න 



දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක



දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.



දැන් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා බාගන්නකෝ.. 

මෙන්න ලින්කුව  Download

දැන් මෙහෙම කරන්න


මම දීපු HUAWEI MODEM Code Writer එක open කරගන්න.
දැන් ඩොන්ගල් එක ගහන්න sim එක නොදා.



දැන් please select com port කිලික් කරන්න.



දැන් මෙහෙම tab එකක් ඒවි



දැන් detect දෙන්න

ඔයාලගේ ඩොන්ගල් එක තොරගනිවී දැන් accept කරන්න

 unlock modem කිලික් කරන්න


 මෙතනට අපි හොයපු new Algo code එක දීලා ok කරන්න

දැන් ලස්සනට unlock වෙලා තියේවි.   

මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ  නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
     Tools> options > Profile > Management > New





එහෙනම් අපි ගියා . කරගන්න බැරිවගෙනම් comment කරන්න ....


About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...