ඔන්න යාලුවනේ අදනම් මරු වැඩක් තමා ගෙනාවේ.xp,7,8 ඕනෙම os එකක password හැක් කරන්න පුළුවන්
විදියක්.අපේ කට්ටිය ඉතින් මේ වගේ වැඩ වලට හුගක් උනන්දුයි නේ.එකක් කියන්නම් වැරදි විදියටනම් මේක පාවිච්චි කරන්න එපා.lo-gin password අමතක උනොත් මේ විදිහට reset කරලා ලොග් පුළුවන්.මෙහෙමයි වෙන්නේ,මේක සොෆ්ට් එකක්.මේක bootable විදියට cd එකකට write කරගන්න ඕනේ.ඊට පස්සේ සාමාන්‍ය විදියටම පරිගණකයට boot කරන්න ඕනේ.boot උනාම ටික වෙලාවකින් රුසියන් අකුරු වගයක් එයි.ඒක ගණන් ගන්න එපා.ටික වේලාවකින් dos විදියට එයි පාස්වර්ඩ් දාලා තියන users ටික.ඔයාලට පුළුවන් ඒ ඕන එකක පාස්වර්ඩ් remove කරන්න.හරිම ලේසියි.බලන්නකෝ මේ screen shot එක.
බාගෙන බූටබල් විදියට write කරලා අත්හදා බලන්න..