මේක වැදගත් වෙන්නේ අනම් මනම් site වල register වෙන්න ගියාම තමයි. මොකද එ site වලින් එන massage
මල වදයක් වෙලා inbox එක පිරෙනවනෙ.එ නිසා මේක මරු .මේක හැබැයි විනාඩි 10 වගේ තියෙන්නේ එක දිගටම continue කරන්නත් පුළුවන් .
මෙහෙමයි continue කරන්නේ 10 minutes more click කරන්න...එතකොට ආයිත් විනාඩි 10 ලැබෙනවා.
මෙන්න ලින්කුව http://10minutemail.com
මෙන්න තව ලින්කු ටිකක් http://temp-mail.org/
http://getairmail.com
එහෙනම් අපි ගියා like පාරකුත් දාලම යන්නකෝ.....