තාවකාලික Email එකක් හදාගන්න ඔබත් කැමතිද??? (විනාඩි 10 )

මේක වැදගත් වෙන්නේ අනම් මනම් site වල register වෙන්න ගියාම තමයි. මොකද එ site වලින් එන massage

 මල වදයක් වෙලා  inbox එක පිරෙනවනෙ.එ නිසා මේක මරු .මේක හැබැයි විනාඩි 10 වගේ තියෙන්නේ එක දිගටම continue කරන්නත්  පුළුවන් .  

මෙහෙමයි continue කරන්නේ 10 minutes more click කරන්න...එතකොට ආයිත් විනාඩි 10 ලැබෙනවා. 
මෙන්න ලින්කුව   http://10minutemail.com
මෙන්න තව ලින්කු ටිකක් http://temp-mail.org/
                                      http://getairmail.com      
එහෙනම් අපි ගියා like පාරකුත් දාලම යන්නකෝ.....

No comments:

Post a Comment