Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බ්ලොග් එකක් හදමුද? ......ගේමක් ඇත්තෙම නැ..



gm හැමෝටම,අවුරුද්දත් ලගයිනෙ ඉතින්  ගොඩක් දවසකින් පොස්ට් එකක් දන්න බැරි උනා එකටත් එක්ක ඔන්න අද දානවා, ඔයාලට වැදගත් මාතෘකාවක්‌ ගැන.  අද කලේ ගොඩක් අය කොච්චර බිසී උනත් තමන්ටම කියලා බ්ලොග් එකක් කරන්න යනවනේ..  අන්තර්ජාලය ගියොත් බ්ලොග් ලෝකයක් හොයාගන්න පුළුවන්. ඔයාලත් ආස ඇති ඉතින් තමන්ටම කියලා එකක් හදාගන්න.  අද මම කියලා දෙන්නේ බ්ලොග් එකක් හදාගන්න විදිය හරිම පහසුයි  සරලයි ...

අවශ්‍ය දේවල් -  Gmail එකක් තිබීම පමණි.. (මම හිතනවා Gmail එකක් ඇති කියලා හැමෝටම)

දැන් බලමු කරන විදිය ,,,

මුලින්ම blogger site එකට යන්න ඕන
 ඒකට මෙතනින් යන්න   blogger.com

දැන් gmail එකේ email එකයි password එකයි දීල Sign in වෙන්න



දැන් continue to Blog දෙන්න



දැන් New Blog කිලික් කරන්න ..


මෙහෙම box එකක් ඒවි . fill කරන්න

  1. ඔයාලගේ blog එකේ නම
  2. blog එකේ address එක (ගොඩක් වෙලාවට ඔයාලා address එක දෙද්දී  ඒ නමින් බ්ලොග් එකක් තියේනම් බ්ලොග් එක හදන්න දෙන්නේ නැ)
  3. කැමති template එකක් (මමනම් තේරුවේ awesome lnc)
  4.  දැන් create Blog කිලික් කරන්න ...


ඔයාලට පෙනේවි blog එක හැදිලා තියෙනවා.. පට්ට නේද ..

දැන් view පාරක් දාලා බලන්න කොහොමද කියලා වැඩේ ..




 
මේ තියෙන්නේ හදාගත්ත සුකිරි කැල්ල

ඔයාලා  බ්ලොග් එක හැදුවනම් පොස්ට් දාන්නත් එපයි ඒකට මෙතනින් යන්න 


 ..............................................

දැන් ඉතින් තමන්ට ඕන  පොස්ට් දාලා publish කරන්න ... තමන්ගේම කියලා බ්ලොග් එක කරන් යන්න.. ඉදිරියට කියලා දෙන්නම් බ්ලොග් එකට එක  එක ගෙජට් කැලි දාන විදිය ගැන.. 

මේ පොස්ට් එකන් ඔයාල වැඩක් ගත්තනම් like පාරක් හරි  share පාරක් දාගෙනම යන්න ...  ජය වේවා ...


About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...