IDM එක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන
මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන්ට හරිහැටි පාවිච්චි කරන්න පුලුවන් IDM
එකක් නොමිලේ හම්බු වෙලා නැහැ. මම අද ඹයාලට දෙන්න යන්නේ හැමදාටම IDM
පාවිච්චි කරන්න පුලුවන් patch එකක් මේක මෘදුකාංගයක් නිසා පාවිච්චි කරන්න
කිසිම අමාරුවක් නැහැ. patch එක දාගන්න අවශ්‍ය මෘදුකාංගය පහල තියනව බාගෙන
බලන්න කොමද වැඩ කියල. අප්ඩේට් උනාම අහු වෙනව නම් අප්ඩේට් කරල patch
දාගන්න. මට තාම මෙච්චර හොදට වැඩ කරන IDM
වෙන patch එකක් අහු වෙලානම් නැහැ මේකෙ කිසිම අවුලක් නැහැ මම ගොඩක් කල්
ඉදලයි මේක පාවිච්චි කරන්නෙ.
Pacth කරන විදිය = C:\Program Files \Internet Download Manager\IDMan කියන පයිල් එක තමයි patch එකට තොරල දෙන්න ඕන.
IDM මෙතනින් බාගන්න Download
patch එක මෙතනින් බාගන්න Download
හොඳද බලන්නකෝ........