සමහර පරණ Computer වලට, laptop වලට Windows 7,8 දැම්මට drivers auto ගන්නෙ නෑ. එහෙම උනාම ඉතිං දන්නවනෙ විඳින්න වෙන දුක. Sound නෑ, VGA නෑ තව තව ඒව නෑ..
අමාරුම වැඩේ ඔය සමහර ඒවට Drivers හොයන එක. සමහර පරණ computer වල ඒක හදපු company website එකේවත් ඒකට drivers නෑ..
සමහර වෙලාවට වෙන වෙන තැන්වලින් download කරගන්න drivers install කරන්න ගියාට install වෙන්නෙ නෑ.
මේ හැම කරදරයකටම විසඳුම තමයි Driver Genius කියන්නෙ.. මේ software එක අපේ drivers නැති computer එකට install කරල internet connection එක දුන්නම මෙයා ඒ computer එකට ගැලපෙන drivers ඔක්කොම internet එක පීරල හරි හොයාගන්නවා. ඊප පස්සෙ එයාම install කරගන්නවා.
- මේක සාමාන්‍ය විදියට install කරන්න.
- ඊට පස්සෙ මේක Hard එකේ install උන තැනට CRACK file එක copy-paste කරන්න.
- Replace කරන්න ඇහුවම OK කරන්න.
(Install උන තැන path එක හොයාගන්න : Desktop එකේ හැදුණ shortcut එක මත right click කරල Properties යන්න.
ලැබෙන window එකේ Open file Location button එක මත ක්ලික් කරන්න )
මෙන්න ලින්කුව Download
සැයු : CRACK කරද්දි සමහර Virus Guard වලින් මේක අල්ලනවා. ඒ වෙලාවෙදි ටිකකට Virus Guard එක නවත්වන්න.
නමුත් මේකෙ කිසි හානිකර Virus එකක් නෑ.. Crack Program සමහර Virus Guard වලින් නවත්වනවනෙ.
Drivers ටික backup කරගන්න හැටි
එක පාරක් මෙහෙම install කරගත්තම Drivers ටික backup කරගෙන CD එකකට write කරගත්ත නම් හැමදාටම පාවිච්චි කරන්න පුළුවන්.
මම මේ ඊතලයක් දාලා තියෙන්නේ ඒ folder එකට ගිහින් එකෙන් ගන්න පුළුවන් ..
තේරුනේ නැති තැනක් තියේනම් comment කරන්න ....