Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හොර කරල Games දිනන්න [Cheatbook-2014]




ඔන්න මෙදා පාර හොරා ගේමර්ස්ලට ගෙනාව සුපිරි භාණ්ඩයක් උණු උණුවෙන්ම. සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්න නොදන්න කොයි කාටත් මෙන්න 2014 අලුත්ම වර්ෂන් එක .. මෙගාබයිට් 62ක් විතරයි; ඔක්කොම ගේම්ස්වල Cheats තියෙනවා.

මෙන්න නොදන්න අයට දොරාගෙන් විස්තරයක්. ගේම් හදන ආයතනවලින් ගේම් එක ප්ලේ කරන්න ලේසි වෙන්න පොඩි පොඩි වැඩකෑලි ගේම් එකට අන්තර්ගත කරලා එවනවා. මේවා ගොඩාක් අය අතර ප්‍රසිද්ධ Cheats විදිහට. මේ ගැන ගොඩාක් අය නම් දන්නවා ඇති. අකුරු ටිකක් ටයිප් කරාම ගේම් එකේ වෙනසක් වෙන්නෙ. සමහර විට කාර් මතුවෙනවා, තුවක්කු, උණ්ඩ මතුවෙනවා. අන්න ඒ කෝඩ්ස් එකතුකරලා හදපු දත්ත ගබඩාවක් තමයි මේ සොෆ්ට්වෙයා එකේ තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි ගේම් එක ගහන්න ඕනෙ නිවැරදි ආකාරය පවා මේවගෙ තියෙනවා. අපිට එතකොට කාලය නාස්ති නොකර ගේම් එක ගහන්නත් පුළුවන් වෙනවා. එහෙනම් වැඩිකතා නැතුව බාගෙනම බලන්නකෝ..

මෙන්න ලින්කුව  http://i59.tinypic.com/jgmi5f.png

No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip