අද මම ඔයාලාට නියම සොෆ්ට්වෙයා කැල්ලක් දෙන්න යන්නේ .මේකෙන් පුලුවන් අපිට delete කරන්න බැරි file එහෙම ගේමක් නැතුව delete කරන්න. මේකෙන් කරන්නේ windows explorer එකේ රන් වෙන ප්‍රෝග්‍රෑම් එක close කරලා delete කරන එක ..
මුලින්ම මම දීල තියෙන ලින්කුවෙන් බාගෙන intall කරගන්න .
මෙන්න කරන්න විදිය
delete කරන්න ඕන file එක උඩ right click කරන්න . unlocker කියන එක click කරන්න
එතකොට මෙහෙම ඒවි
1. file එක select කරන්න
2. no action කියලා තියෙන down arrow tab එක කිලික් කරලා delete තෝරන්න .
3. දැන් තියෙන්නේ unlock දෙන්න. file එක ලස්සනට ඩිලීට් වෙලා තියේවි..
මෙන්න ලින්කුව Download
එහෙන්ම අපි ගිය වැඩේ හොදනම් comment පාරක් දාන්නකෝ ...