Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඔයාලගේ Blog Post Facebook Fanpage එකේ Auto Post කරමුද ..




හායි ඉතින් කොහොමද .. අදත් අලුත් trick එකක් ගේනාවා. හැබෙයි ඉතින් මේකනම් ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග්කරුවන්ට තමයි.සමහර අය දන්නවත් ඇති මේ ගැන, ගොඩක් අය බ්ලොග් එකක් කරන ගමන් fanpage එකකුත් කරන් යනවානේ,
ඉතින් ලියන ලියන හැම පොස්ට් එකම fanpage එකේ පොස්ට් කරන්න ගියම පට්ට කම්මැලි නේද ? .එකට විසදුමක් ගේනවා මම. ඔයාල කරලා බලන්නකෝ කොහොමද කියලා.  

මෙන්න කරන විදිය

  1. මේ ලින්කුවට යන්න RSS Graffiti
  2. දැන් මෙහෙම permission ඉල්ලලා box එකක් ඒවි එක accept කරන්න














මේකටත් ok දෙන්න 


3.add New Plan කිලික් කරන්න


4.ඔයාලට මෙතැනදී කැමති name එකක් දාගන්න පුළුවන්  .එටපස්සේ create Publish plan කිලික් කරන්න .



5.දැන් ඔයාලගේ බ්ලොග් එකේ RSS Feeds එක ලබාදෙන්න    EX:(http://blogname.blogspot.com/feed/posts/default?alt=rss )


6.ඊටපස්සේ මෙහෙම ඒවි ඔයාලගේ බ්ලොග් එකේ නම දීලා  save දෙන්න .

7.දැන් new Target කිලික් කරන්න


8. දැන් facebook කිලික් කරන්න

9.please select කියන තැන ක්ලික් කරලා ඔයාලගේ fanpage එක තෝරගෙන  save change දෙන්න 


10.දැන් off කියන ටැබ් එක කිලික් කරලා on දෙන්න



හරියට කරගත්තනම්  මේ විදියට එන්න ඕන 

ප්‍රයෝජනවත් උනානම් share හරි like එකක් හරි දාලම යන්නකෝ... 
එහෙනම් අපි යනවා

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...