Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....





ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ...... 

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


1 පියවර   
ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....   



මෙන්න ලින්කුව   http://archive.online-convert.com/convert-to-zip




ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.
ඒක Download කරලා extract කරලා බලන්න.




2 පියවර
 software එකක් මගින් කරගන්නත් පුළුවන් ..  ඔයාලට crack එකත් එක්ක බාගන්න පුළුවන් 

මෙන්න ලින්කුව  https://www.dropbox.com/s/yoh7x7rqw0vnqjb/RAR%20Password%20Unlocker.rar


crack එකත් ඕකෙම ඇති unzip කරලා setup එක මුලින් install කරගෙන software එක open උනොත් close කරලා . install කරගත්ත තැනට crack එක copy කරලා  crack එක open කරන්න..    දැන් open කියන තැනින් ඔබට unlock කරගන්න අවශ්‍ය file එක තෝරන්න අවසානෙට start button එක ok කරන්න ..


 
 ආයෙත් password ඉල්ලන එකක් නෑ..
 
 







About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 9 Seconds...!!!Skip
Loading...