අද මන් ඔයාලට අලුත් දෙයක් ගේනවා.ඔයාලගේ PC එකේ ඇන්ටිවයිරස් ගාඩ් එකක් නැති අයට වටිනවා. සමරුන්ට මේක වැඩක් නැතිවෙන්නත් පුළුවන්. මේ site එකෙන් ඔයාලට එන ලින්ක් එහෙම scan කරන්න පුළුවන් . file එකක් උනත් upload කරලා scan කිරීමේ හැකියාව තියෙනවා. ඇන්ටිවයිරස් ගාඩ් 52 කින් scan කරලා පෙන්නවා..හොදයි නේද වැඩේ
Screenshot ටිකක් බලමු
මේ තියෙන්නේ file එකක් upload කරලා Scan කරන විදිය
මේ තියෙන්නේ ලින්ක් එකක් Scan කරනවිදිය
ලින්ක් එක scan කරලා අපු Result එක
මෙන්න ලින්කුව virustotal
එහෙනම් අපි ගියා තේරුනේ නැත්නම් කමෙන්ට් කරන්න ..