දැන් හැමතැනම huwawei ඩොන්ගල් අන්ලොක් කරන විදිය දාල තියනවා ...ඒත්
ZTE ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගොඩක් අයට ගැටළුවක් ඇති ... ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ zte ඩොන්ගල් අන්ලොක් කරන විදිය
මෙන්න ලින්කුව http://www.mapmyplace.com/calc/zte.php
ඒ සයිට් එකට ගිහින් ඔයාගේ ඩොන්ගල් එකේ ime නම්බර් එක එතන තියන GET NCK යන්නට උඩින් තියන බොක්ස් එකේ type කරගන්න ..දැන් GET NCK යන්න ක්ලික් කරන්න ..දැන් එතනින් ඔයාට අන්ලොක් කෝඩ් එකක් දේවි ඒ කෝඩ් එක notpad එහක කොපි කරලා තියාගන්න
ඩොන්ගල් එකට වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලාවි එතනට අර කලින් notpad එකට
දාගත්තු කෝඩ් එක දෙන්න ...දැන් හරි ...ගැටළුවක් තියනවනම් කොමන්ට් කරන්නකෝ.....
No comments:
Post a Comment