Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Google Chrome Browser එකට Night mode දාගෙන වැඩ කරන්න කැමතිද.




මේක ඇත්තටම පුංචි Extension එකක් ඒත් මේකේ වටිනාකමනම් කියලා වැඩක් නෑ.මේක Facebook , Twitter , හෝ අනෙකුත් @#$%# site වලට  log වෙලා ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.




ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන සිතුවාද ?


එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා.ඉතින් ඇස වියලි බාවයට පත්වෙනවා.ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.


Programmer කරන අය දන්නවා ඇති මේ සීන් එක.ඒවගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු කරන්න පුලුවන්.මොනිටර් එක රත් වෙන එක අඩු කරන්නත් පුලුවන් .

සමහර මොනිටර් තියෙනවා කොතරම් Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ.ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ Extension එක ඔයාගේ Google chrome browser එකට දා ගන්න.වෙනස වටහා ගන්න.



මෙන්න ලින්කුව https://chrome.google.com/webstore/detail/关灯/gbajceopjofdcclgcfiajihialofgkjj/related?hl=en


screenshot බලන්න







මෙතැන පෙන්නලා තියෙනවා on කරගන්න විදිය




මේ පොස්ට් එක ඔයාලාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා .....එහෙනම් අපි ගියා ...







No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip