Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Facebook Videos සොෆ්ට්වෙයා නැතිව Download කිරීම



facebook වල upload කරලා තියෙන videos download කරන හැටි ගොඩක් අය දන්නේ නැහැනේ .. ඉතින් මම දැන් කියල දෙන්න යන්නේ විශේෂ softwares බාවිතා කරන්නේ නැතුව ගැටලුවකින් තොරව පහසුවෙන් FB එකේ videos directly හොද quality එකකින් MP4 විදිහට බාගන්න හැටි .....
1. මුලින්ම download කිරීමට අවශ්‍ය video එකෙහි URL එක copy කරගන්න
2. දැන් මේ ලින්ක් එකට යන්න >>> http://www.downvids.net/
3. Enter the video link නම් ස්ථානයේ copy කරගත් url එක පේස්ට් කර download බට්න් එක ක්ලික් කරන්න .
4. තත්පර කිහිපයකින් video එක detect කර QR කෝඩ් එකක් සමගින් පෙන්වයි
5. පසුව download this video ක්ලික් කරන්න
6. ඉන් පසු වෙනත් tab එකක් open වී video එක play වෙයි
7. දැන් play වෙන video එක මත right click කර save video as ලබා දී save කරගන්න
දැන් ඉතින් බාගත්තා එක බලන්ඩකෝ..

No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip