Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඔයාගේ webBrowser එකට Sinhala,English Dictionary එකක් දාගන්න.

 

web browser වලට addon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala 

dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරන අයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.මේ ආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් හොදයි මමත් දාගෙන ඉන්නෙ ඒක තමා.එහෙනම් පහල තියන link එකෙන් ගිහින් lionlk අඩවියෙන් ඕනකරන web browser එකට අදාල addon එක download කරගන්න ඊටපස්සෙ අදාල web browser එකට drag කිරීමෙන් install කරගන්න පුලුවන්.

      

මෙන්න ලින්කුව  http://lionlk.com/lktips

 

හරි මං හිතනවා ඔයාලට මෙක හුගක්ම වැදගත් වෙන්න ඇති කියලා .මොකද මෙක වැදගත් වෙන්නේ අපිට හෝයා ගන්න බැරි English වචන වර තේරුම හෝයා ගන්න ලේසි.ඔයාලට මෙක ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න හැටි ඔක Download කර ගන්න තැන කියනවා.

 

 


No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip