Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

u Torrent Download වේගය වැඩි කරගනිමුද..








Hi යාලුවනේ...අද මන් කියන්න යන්නේ..U torrent එකෙන් download කරනකොට හැටපැයක් යනවනේ..ඒක අඩු කරගන්න විදිහ...ඒකියන්නේ torrent වලින් ෆාස්ට් download කරන විදිහ...

මේ වැඩේ සිරාවට හරිගියා මටනම්...අපේ ගෙදරට එච්චර හොදට signal නෑ..film එකක් download කරන්න ගිහාම එපා වෙනවා..100-50 kbps වගේ තමා speed එක තිබ්බේ...දැන් නම් අවුලක් නෑ..දැන් 500-600 kbps වගේ හොද වේගයක් තියනවා...ඔයාලත් කරලා බලන්න...


එහෙනම් මුලින් ඔයාලා U torrent  බාගෙන ඉන්නකෝ

දැන් install කරන්න ..  ඊටපස්සේ open කරගෙන Option යන්න ..






option වල preferences වලට යන්න..







දැන් මුලින්ම connection කියන ටැබ් එකට යන්න..දැන් මේ ෆොටෝ එකේ highlight කරලා තියන ඒවා ඒ විදිහටම වෙනස් කරන්න..Randomize port each post කියන එකේ tick එකක් තියනවනම් අයින් කරන්න..අද software එක ගත්තනම් එක නැ ..





දැන් Bandwidth කියන ටැබ් එකට යන්න..එකේ.,
Maximum upload rate  10
Global maximum number of connections 5000
Maximum number of connected peers per torrent 5000 
Number of upload  slots per torrent 4000
කියන විදිහට වෙනස් කරන්න..මේ ෆොටෝ එකේ highlight කරලා ඇති..ඒවගේම වෙනස් කරන්න..








ඊලගට bit torrent කියන ටැබ් එකට යන්න..එකේ outgoing enable කරන්න..






ඊලගට Queueing ටැබ් එක click කරන්න..දැන් මේ විදිහට වෙනස්කම් කරන්න...
Maximum number of active torrents 60
Maximum number of active downloads 63
Minimum ratio 0
Minimum seeding time 100
Minimum number of available seeds 0
Seeding tasks have higher priority than downloading tasks
කියන එකටත් tick එකක් දාන්න..







දැන් advanced කියන ටැබ් එකට යන්න..එකේ පළවෙනියටම තියන එක මං මේකේ පෙන්නලා තියන විදිහට වෙනස් කරන්න..





දැන් වැඩේ හරි ok කරන්න...දැන් torrent file එක තෝරා ගන්න එක...අපි තෝරාගන්න torrent file එක seedsලා වැඩි එකක් වෙන්න ඕනේ...ඒක අරගත්තට පස්සේ,file එක උඩ රයිට් click කරලා මේ විදිහට කරන්න..
ඒ ටික හරි දැන් trackers list එකත් දාමු...
මෙතනින් ගන්න   download




ඊට පස්සේ torrent file එක උද රයිට් click කරලා properties  වලට යන්න...දැන් මන් මේ පෙන්නලා තියන විදිහට ඒවා pasteකරන්න...







දැන් වැඩේ ඉවරයි..
තවත් වැඩි හොදට ඕනෙනම් u torrent speed up pro කියල software එකක් තියනවා එක download කරගන්න..

ජය වේවා..!!!








No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip