Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Youtube සහ online බලන videos,Download කරන්නේ නැතුව save කරගමු





ඔයාල පුදුම වෙන්න ඇති මේ පොස්ට් එකේ title එක දැකලා.මොකද you-tube සහ online බලන videos download


කරන්න idm වගේ සොෆ්ට් එකක් ඕනෙනේ.නැතුව කොහොමද බාගන්නේ ඔන්න මම අද ගෙනාවා ඒකට හොදම ක්‍රමේ.මෙහෙමයි වෙන්නේ.අපි you-tube හරි වෙන online බලන videos තාවකාලිකව අපේ පරිගණකයේ තැන්පත් වෙනවා temp folder එකේ.disk cleanup කරනකන් delete වෙන්නේ නෑ.ඉතින් මේ soft එක මගින් පුළුවන් මේ temp folder එකේ තියන files,වෙනම video එකක් විදියට අපේ පරිගණකයට save කරගන්න පට්ටයි නේ....


මේ software එකේ නම තමයි video cache view.මම මේක zip file එකක් විදියටයි දීලා තියෙන්නේ extract කරගෙන video cache view කියන soft එක click කරන්න.ඒක run උන ගමන් ඔයාලගේ පරිගණකයේ temp folder එක පරික්ෂා කරලා බලනවා මොනවද තියන videos කියලා.









එක search කරලා ඉවර උනාම ඔයාලට උවමනා video එක හරියටම තියනවද බලන්න right click කරලා play selected file දෙන්න.ඊට පස්සේ right click කරලා copy selected file to කියන එකෙන් කැමති තැනකට save කරගන්න පුළුවන්.









පට්ටයි නේද වැඩේ.මේකෙන් ඉතින් හොර අල්ලන්නත් පුළුවන්.කස්ටියට තේරෙනවනේ ඉතින්.ඔයාල මේ විදියට videos save කරගන්න හිතනවානම් online බලන video එක සම්පුර්ණයෙන්ම load වෙන්න අරින්න ඕනේ.නැත්නම් video එක save කරාම play වෙන්නේ load උන ටික විතරයි.
     
මෙන්න ලින්කුව Download

එහෙනම්  මම ගියා

No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip