ලේසියෙන්ම සිංහල සුටුස් ගලා
Type කරන්න ? මේක ගුගල් සමාගමෙන් දෙන
Official සොෆ්ට් එකක් ? මේක
Windows Xp , Windows 7 & Windows 8 සේරෙටම වැඩ කරනවා. කරන්න තියෙන්නේ මේ සොෆ් එකේ ඔයාගේ පරිගණකයේ
Install කරන්න විතරයි.
සැලකිය යුතු
1) මෙම ලින්ක් දෙකම බාගන්න.
2) ඊට පස්සේ පලවෙනි ලින්ක් එකේ සොෆ්ට් එක Install කරන්න.
3) අන්තිමට 2වෙනි ලින්ක් එකේ සොෆ්ට් එක Install කරගන්න.
Offline
මුලින් මේක ගන්න
Download
දෙවෙනියට මේක ගන්න
Download
දැන් වැඩනේ එල කිරිවගේ
Online
ඔයාලට ඕනෙනම්
online site එකෙන්ම බාගන්නත් පුළුවන්
මෙන්න ලින්කුව Download