Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නොමිලේ ඩයලොග් ටීවී ඔබේ PC/Laptop එකෙන් බලන්න.




සතපහක්වත් ඩේටා කැපෙන්නේ නැතුව ටීවී බලන්න පුළුවන් දැන් ඩයලොග් සිම් එකක් හරහා අන්තර්ජාලය බාවිතා කරන අයට පමණයි ඔයාලා ගාව ඩයලොග් සිම් එකක් නැත්තම් කඩෙන් අරගන්න මේකට ඩයලොග් ඩොන්ගල් එකක් අවශ්‍ය වන්නේ නැ ඩයලොග් සිම් එකකින් අන්තර්ජාලය බාවිතා කරනවානම් ඔබට මෙම සේවාව ගන්න පුළුවන් පළමුව ඔබගේ වෙබ් බ්‍රවුසරය HTML5 සහ ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංග තිබිය යුතුය HSPA සේවාව ඔබේ ඩොන්ගලයේ තිබිය යුතුය ඔබට මෙම සේවාව ලබාගන්න අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ නම ඊමේල් ලිපිනය සහ ඩයලොග් දුරකථන අංකය ලබාදෙන්න දැන් ඔබට නොමිලේ Free Zoon හරහා නොමිලේ චැනල් 9ක් ලබාදෙන අතර දවස් 14ක නොමිලේ චැනල් 20ක් නැරබිමටද අවස්ථාව ලබාදෙනවා නොමිලේ ලබාදෙන චැනල් සදහා කිසිදු ගාස්තුවක් අයනොකෙරේ



 වෙනත් චැනල් නැරබීමට මසකට රුපියල් 100ක් ද එක දිනක් නැරබීමට රුපියල් 3ක්ද අයකෙරේ වෙන වෙනම පැකේජ වෙන් කර ඇති අතර සියලුම චැනල් බැලීමට නොහැක Gold Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Silver Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Platinum Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Non-premium VOD channel @ Rs.3/Day + Tax and Premium VOD channel @ Rs.5/Day + Tax Movies: Rs.50/week + Tax (per movie) මෙලෙසට පැකේජ වෙන්කර ඇත අදාල පැකේජය සදහා ලැබෙන චැනල් බැලීමට පිවිසෙන්න

 http://www.dialog.lk/personal/mobile/features-and-vas/mobile-entertainment/mytv/

නොමිලේ ඩයලොග් ටීවී බැලීම සදහා මෙම අඩවියට පිවිසෙන්න මෙම වෙබ් අඩවිය සදහා කිසිදු ගාස්තුවක් හෝ ඩේටා අය නොකෙරේ (ඩයලොග් පාරිබෝගියන් සදහා පමයි වෙනත් අන්තර්ජාල සේවා බාවිතා කරන්නන් සදහා පිවිසිය නොහැක ) Click here to watch MYTV මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරබිය හැක

No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip