ගූඩ් මෝනින් හැමෝටම...
මම ඔයාලට අද අලුත් වැඩ කැල්ලක් ගේනවා . අපේ ගොඩක් අය PC එක ගාව වාඩිවෙලා කන්නෙත් නැතුව ඔය එනම් මනම් වැඩ කරනවනේ.. ඉතින් පස්සේ ඇස් වලට පට්ට අමාරුයි කියා කියා ඉන්නව... මේකෙන් වෙන්නේ එලිය අඩු කිරීමක් කරගන්න පුළුවන් තමන්ගේ ඇස් වල හැටියට..
වැඩිය කතා ඕනේ නැ සොෆ්ට්වෙයා එක බාගෙනම බලන්න..
මෙන්න ලින්කුව
Download
සොෆ්ට්වෙයා කැල්ල ඔපෙන් කරන්නකෝ
ඔපෙන් කරාම taskbar එකට යන්නේ එතනින් Right click කරලා මෙහෙම Configure දෙන්න
මේක එහාට මෙහාට කරලා තමයි අඩු වැඩි කරගන්නේ
මම හිතනවා වැදගත් දෙයක් ඔයාලා මගේ බ්ලොග් එකෙන් ගන්න ඇති කියලා . එහෙනම් මම ගිය share පාරක් දාන්න හොදනම් ..