අපේ කස්ටිය ඔය ISO දෙනවා download කරගෙන කරගන්න කියලා. ඔහොම burn කරන්ඩ කොහෙ තියෙන CD/DVD ද? ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර,
සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනෙ නෑතතන් එක bootable වෙන්නෙ නෑ නෙවෑ නේ ද?
Format කරගත්තනේ දැන්.
මේක බාගන්න..
Download
ඹයාලගේ OS bit32 bit64 එක තෝරා download කරන්න
UNetbootin download කරගත්තට පස්සේ run කරන්න.
- 1) ඔය පලවෙනි තෑන OS එක select කරන්න
- 2) ඔය ඒකට එහා ඉන් තියෙන version එකත් select කරන්න
- 3) ඔය පහලින් තියෙන dropdown menu එකෙන් ISO කියන selct එක කරන්න
- 4) එක පත්තෙ තියෙන තනින් ISO file එක browse කරල open කරගන්න
- 5) Type කියන තෑනට USB Drive කියල දෙන්න
- 6) Drive එක Select කරන්න
- 7) OK කරලා බලාගෙන ඉන්න...................................
දාන්නකො බලන්න කොමෙන්ට් එකක්.
No comments:
Post a Comment