හැමදාම දකින Firefox වෙනුවට අලුත්ම Firefox Nightly Version එක දාගමුද?


හැමදාම එකම Firefox දෙකල ඇතිවෙලාද?එහෙනම් වෙනසකටත් එක්ක දාල බලන්න Firefox Nightly Version එක .
මේකත් Mozilla සමාගමෙන්මයි දෙන්නේ .මේකේ ගොඩක්  දේවල් modify කරලා තියෙන්නේ .දාල බලන්නකෝ වෙනසක් තියේද කියලා.
        
මෙන්න link : http://nightly.mozilla.org/

 මෙන්න Screenshot :
එහෙනම් වැඩේ ගොඩනේ මම ගියා ඔයාලා comment එකක් දාලම යන්නකෝ බලන්න..

4 comments:

  1. මගේ ගැනේ සුබ පැතුම් අලුත් බ්ලොග් එකට .. ගීක් එකේ ඉන්නවා නේද පොඩ්ඩක් හොයල ඉගෙන ගන්න බ්ලොග් ගැන .. එතකොට තව හොඳට බ්ලොග් එක ලියන්න පුළුවන්

    ReplyDelete
  2. අනිවා. ස්තුතියි මචෝ comment එකට වටිනවා ගොඩාක් .......

    ReplyDelete