කම්පියුටර් එක සුපිරියට ස්පීඩ් කරන්න නියම වැඩක් මෙන්න !!




අද මන් කම් එක ස්පීඩ් කරගන්න නියම බඩුවක් දෙන්න යන්නේ ආ( වැරදී ලොල් සහගත විදියට නම් හිතන්න එපා ඈ ) ඔහ් මේ වල්පල් දොඩවන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මේකෙන් වෙන්නේ
මොකක්ද කියන්න
කෙලින්ම කිව්වොත් හාඩ් එකේ අපි එහා මෙහා දාන සිංදු,පික්චර්ස්,වීඩියෝ,සොෆ්ට්වෙයා,අනංමනං හැම එකක්ම එක එක ෆයිල් ටයිප් එක අනුව පිලිවෙලට හදාගන්නවා.




 අපි Hard එක De-fragment කෙරුවහම හාඩ් ඒක අපිට ඕන ඒවා ඉක්මනට හොයල දෙනවා.ඇයි ඉතින් හාඩ් එක පිලිවෙලට ෆයිල් ටික තියාගෙන ඉන්න නිසා.
ඕපන් වෙන ඒවා එහෙම ටක් ගාල ඕපන් වෙනවා..


 මෙන්න ලින්කුව  Download
සොෆ්ට්වෙයා එක. (5 MB) 

No comments:

Post a Comment